මෙරට 20 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි!

October 31, 2020 at 10:52 am | by emanisa.lk

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවකි.

ඇය 54 වියේ පසුවන කාන්තාවක් බව ද වාර්තා වෙයි.

පසුගිය සතියක පමණ කාලය තුළ කොරෝනා මරණ 07ක් පමණ වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *