සජිත් අගමැති කරවන සටනට ජලනි ආර්යාව එක්වෙයි!

July 4, 2020 at 2:56 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාසගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස ද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී.

එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන හමුවක් සදහා ඇය සමභාගී වූ අයුරු මෙහි දැක්වෙයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවක් අමතමින් ඇය කියා සිටියේ තමන් අනාගත ජනාධිපති සජිත් පේ‍්‍රමදාසගේ ආර්යාව බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස