2022 කොවිඩ් වසංගතයේ අවසන් වසරයි…! – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවැකියක්….

January 1, 2022 at 5:46 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය 2022 වසරින් අවසන් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකියක් පල කරයි.

2022 කොවිඩ් වසංගතයට මුහුණ දෙන අවසන් වසර බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අඩ්හැනම් පැවසුවේ එම සංවිධානයේ අවසන් කොවිඩ් සංක්‍ෂිප්ත සැලැසුම එළිදැක්වීමේ අවස්ථාවට එකතු වෙමිනි.

දෙවසරක් තිස්සේ පැතිරුණු කොවිඩ් වසංගතය මේ වසරේ දී අවසන් වන බවත් වෛරසය ඉතා හොඳින් හඳුනන තමන් වෙත ඒ සමඟ සටන් කිරීමේ හැකියාව ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

මූලාශ්‍ර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *