“මම කොවිඩ් එන්නත් ගන්නෑ… බලෙන් දෙන්නත් එපා….!”- කැන්ටින් අසේල… “සජිත් වගේ මෝඩ නොවී එන්නත ගන්න…!” – බුකියේ දැඩි ප්‍රතිචාර….

July 25, 2021 at 9:44 pm | by emanisa.lk

කොවිඩ් පාලන එන්නත තමන්ට බලෙන් දීමට උත්සාහ කරන්නේ ඇයි දැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් විමසයි.

තමා එන්නත් ලබා නොගන්නා බව ද ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසයි.

කෙසේ වුව ද එහි පළ වී ඇති ප්‍රතිචාරවලින් 99%කට වඩා ඔහුගේ ප්‍රකාශයට විරෝධය පළකර තිබේ.

එන්නත ලබා ගැනීම තමාගේ පමණක් නොව සමාජයේ ද ආරක්ෂාව පිණිස වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන් වගකීම් විරහිතව වැඩ නොකරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *