දෙමළ ජනතාවට ෆෙඩරල් පාලනයක් ඕන! මමත් පොඩි කාලේ ඉඳලා ඒක කීවා! – ස්වාධීන මැතිවරණ කොමිසමේ හූල්

June 25, 2020 at 7:34 am | by emanisa.lk

මෙරට සිටින දෙමළ ජනතාවට ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසයි.

සූරියන් මාධ්‍ය ජාලය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ සඳහන් කරයි.

‘මම හිතන්නේ දෙමල ජනතාවට අවශ්‍ය වෙන්නේ ෆෙඩරල් තමයි. ඒක ඒකීය රාජ්‍යය සහ වෙනම රටක් කියන සංකල්පය වලට මධ්‍යස්ථව තියෙන එකක්. ඒක සිංහල ජනතාවටත් හොඳයි අපටත් හොඳයි.

මම ලැජ්ජා වෙන්නේ නැහැ ඒක කියන්න මොකද මම පොඩි කාලේ ඉඳලම කිව්වෙ ඒ දේ තමයි’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස