ෆේස්බුක් ඇතුළු සමාජමාධ්‍ය පරිශීලකයින් ලියාපදිංචි කෙරේ..! රජය වැඩපිළිවෙළක් හදා අවසන්..!

December 21, 2020 at 7:25 am | by emanisa.lk

මෙ රට සමාජජාලා පරිශීලකයින් ලියාපදිංචි කිරීම සදහා රජය සූදානම් වෙමින් සිටී.

දැනටමත් ඒ සඳහා සැලැස්මක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සකස් කර ඇතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අද වන විට රට තුල සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති නිසා එහි පළමු පියවර ලෙස මෙම තීරණය ගත් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *