හෝමාගම ක්‍රීඩාපිටිය ICC ප්‍රදානයක් කීවේ බන්දුල දුන් වැරදි තොරතුරු මත! ඒ ගැන කනගාටුයි! – ගම්මන්පිල

May 21, 2020 at 7:48 am | by emanisa.lk

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ලබාදුන් තොරතුරු මත පදනම්ව වැරදි ප්‍රකාශයක් කිරීම පිළිබඳ කනගාටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.

“බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට මා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිළිබඳ කණගාටුව පල කරමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *