හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට පෙර ඒ පිළිබඳ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට රජය තීන්දු කර තිබේ.
ඒ අනුව හෙට අගමැති මහින්ද රාජපක්ෂ හිටපු ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම හමු වීමට නියමිතය.