ලියා පදිංචි නොකර නීති විරෝධීව පවත්වාගෙන ගිය ගබඩා වන්හි තිබී රජය භාරයට ගත් වී, සහල් සහ සීනි සඳහා එකී ව්‍යාපාරිකයින්ට ඒ සඳහා විශාල මිල ගණන් නොලැබෙනු ඇත.
රජයේ සහතික මිල හෝ රේගුවට ඉදිරිපත් කළ ආනයනික මිල ගණන් පදනම් කර ගනිමින් ගෙවීම් එම සිදු කෙරෙනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පවසයි.
වෙළඳපොලට නිකුත් කිරීමේන් පසු අදාළ සමාගම්වලට එම මුදල් ගෙවීම් සිදුකෙරෙන බව ද.රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.