හිටපු ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවක ඇති කරගත් ගැටුමකට සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
මෙය මෑතක කොළඹ CH & FC සමාජ ශාලාවෙහි ඇති වූ ගැටුමක් බව ද වාර්තා වෙයි.
මෙහි දී ඇමතිවරයා කිසිවෙකුට පරුෂ වචනයෙන් බැණ වදින අතර ඔහුට යම්කිසි පිරිසක් හූ තබමින් විරෝධය පළ කරන ආකාරය ද දැකගත හැකිය.