හයිනා පිනට කන සතෙක්… තනියම දඩයම් බෑ….! පොහොට්ටුවට රිංගූ හයිනා පන්නමු…! – උදයංග වීරතුංග

March 2, 2021 at 10:07 am | by emanisa.lk

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකින් පවසන්නේ “අපි බලා ඉන්නේ නෑ… ඊට කලින් එලවල දානවා” යනුවෙනි. එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වෙයි.

“හයිනා අප්‍රිකානු කැලෑ වල සිටින සතෙකි. හයිනා සතුන් ගැවසෙන්නේ සිංහයන් පසුසය. මක්නිසාදයත් හයිනාවන්ට තනියම දඩයමක් කළ නොහැක.

සිංහයා දඩයමක් කරන තෙක් බලා සිට ඉන් කොටසක් සොරකම් කිරීම මුගේ පුරුද්දය. නමුත් හයිනා යනු චාන්ස් එකක් ලැබුන හොත් සිංහයා හෝ මාරගෙන කන ජාතියකි.

එදා වේල මිස, හයිනාට වනාන්තරයේ කළ හැකි පෙරළියක් නැත…”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *