හමුදාව ගං වතුර පරදයි! උතුරේ සිසුන් සාපෙළට රැගෙන යයි!

December 7, 2019 at 6:37 pm | by emanisa.lk

මේ වන විට පවතින අධික වැසි තත්ත්වය නිසා කිලිනොච්චිය ප්‍රදේශයේ ජලයෙන් යට වූ අතර මෙවර විභාගය පෙනී සිටින සසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි තත්ත්වයක් උදා විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා යුද හමුදා සෙබළු එකතු වී අවශ්‍ය සිසුන් බෝට්ටු මගින් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කළේය.

යුද හමුදාව ක්ෂණිකව මැදිහත් වූ නිසා එම සිසු පිරිසට කිසිදු බාධාවකින් තොරව සිය විභාගයට පෙනී සිටීමට හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස