හමුදාවට පහර දී පැහැරගත් කඳුලු ගෑස් සමග අරගලකරුවෙක් අත්අඩංගුවට…!

July 17, 2022 at 11:19 pm | by emanisa.lk

කඳුළුගෑස් උණ්ඩ 50 ක් සහිතව සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී මෙම උණ්ඩ තොගය විරෝධතා කරුවන් අතට පත්ව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *