සෞඛ්‍ය පප්පලා හොරෙන් කොත්මල්ලි බීලා දේශීය වෙදකමට ගරහනවා! මහජනයා වෙනුවෙන් කියලා කෑ ගහන්නේ ඩොලර්වලට! – හිටපු ආයුර්වේද කොමසාරිස් ….

December 13, 2020 at 9:55 am | by emanisa.lk

සෞඛ්‍ය පප්පලා කියන අය හොරෙන් කොත්තමල්ලි රත කල්කය බොන බව හිටපු බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි පවසයි.

ඇතැමුන් මහජනයා වෙනුවෙන් කතා කරන බව පැවසුව ද ඒ පිටුපස ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හරහා එන මුදල් යයි ද ඔහු චෝදනා කරයි.

කිසි දෙයක් නොකරන එම වාචාලයන් ඖෂධයක් හඳුන්වා දුන් අයට පැටිකිරිය, ජාතකය ආදියට පහර ගසමින් සිටින බවද ඔහු කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා මෙම අදහස් පලකළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස