සේද මාවත ඩොලර් උල්පතක් කරගන්න සැලසුම්…! ලංකාව නැව් තෙල් අලෙවියට සූදානම්…!

April 16, 2021 at 7:30 am | by emanisa.lk

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නැව් තෙල් ආනයනය කිරීමේ ව්‍යාපාරය නැවත ආරම්භ කිරිමට සූදානම් වෙයි.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව තරඟකාරී මිල ගණන් යටතේ නෞකාවලට ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය කටයුතු ලංකා ඛණිජ තෙල් සංස්ථාව මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙරට මුහුදු සීමාව හරහා යාත්‍රා කරන නාවික යාත්‍රා සංඛ්‍යාව වැඩිකර ගැනීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *