අමන පාලකයන් රටට අහිමි කළ හම්බන්තොට වරාය යෝධ පියවරක් තබයි! සේද මාවතේ නැව් දහස් ගණනකට තෙල් බෙදන දැවැන්තයා වෙන්න සූදානම්! (video)

April 3, 2020 at 2:42 pm | by emanisa.lk

අමන පාලකයන් රටට අහිමි කළ හම්බන්තොට වරාය යෝධ පියවරක් තබයි! සේද මාවතේ නැව් දහස් ගණනකට තෙල් බෙදන දැවැන්තයා වෙන්න සූදානම්! (vedio)

හම්බන්තොට ජාත්‍යන්තර වරායට අද (03) ප්‍රථම තෙල් නැව පැමිණ තිබේ. ඒ කාලයක් තිස්සේ සැලසුම් කළ සේද මාවතේ නැව්වලට තෙල් අලෙවි කටයුතු ආරම්භ කිරීමටය.

හම්බන්තොට වරාය දකුණු ආසියාවේ වැදගත්ම තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත් කිරීමට ප්‍රථම පියවර තැබූ බව චීන තානාපති කාර්යාලය තැබූ ට්විටර් සටහනෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස