දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරකට බැස සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත.
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් කුඹුරක සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ද සිදු කළේය.
තම දෙමළ ජාතික සන්ධාන නායකත්වය සඳහා ද සුදුසු බව සුමන්දිරන් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.