සුපිරි මෙහෙයුම් ඉදිරියේ පාතාළය සසලවෙයි! නවීන ගිනි අවි 12ක් කෙටල ගාලකට විසි කර සැඟවෙති!

August 2, 2020 at 1:24 pm | by emanisa.lk

අත්තිඩිය කහවිට මාවතේ කෙටල ගාලක තිබී පිස්තෝල 4ක් සහ කල්කටස් 8ක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

මෙම ආයුධ විදේශ රටක නිෂ්පාදිත අලුත්ම ඒවා බව පොලිසිය සඳහන්කරයි. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස