සුදු ලූනු වංචාවේ තවත් රහස් එළියට…! සතොස ලොක්කාට ලක්ෂ 16ක අල්ලසක්…

October 8, 2021 at 10:14 am | by emanisa.lk

ආන්දෝලනාත්මක සුදුලූනු ටෙන්ඩරය ලබා ගැනීම සදහා ඉන්දීය ව්‍යාපාරිකයා විසින් සතොස ආයතනයේ ප්‍රධානියකුට ලක්ෂ 16ක කොමිස් මුදලක් ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියරව ගනිමින් සිටින බව දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *