සිංහල බෞද්ධ අන්තවාදයයි ඉස්ලාම් අයිසිස් අන්තවාදයයි එකම කාසියේ දෙපැත්ත! – මංගල

September 8, 2020 at 10:56 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමට තමා තුළ අදහසක් නැතැයි කිව නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

සිංහල බෞද්ධ අන්තවාදය සහ ඉස්ලාම් අයිසිස් අන්තවාදය යනු එකම කාසියේ දෙපැත්ත බව යැයි ද මංගල සමරවීර එහිදී පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස