සැබෑ දේශප්‍රේමීන් අද හවසට බලා ගමු…! – සජිත්…

July 20, 2021 at 9:09 am | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව අද පැවැත්වෙන ඡන්ද විමසීමේ දී සැබෑ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් ඊයේ පැවැති විරෝධතාවක් අතරතුර දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව මේ වන විට සියලු පැතිවලින් ජනතාව පීඩාවට පත්කරමින් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *