වත්මන් ජාණ්ඩු යටතේ රුපියල් ට්‍රිලියන තුනහමාරක පමණ මුදලක් අලුතින් මුද්‍රණය කර ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කරයි.
අද වන විට රුපියල් අච්චු ගැසීමට ද කොළ නැති බවට සහ එම කොල ආනයනයට ඩොලර් නැති බවටත් තොරතුරු ඇති බව ද හෙතෙම පැවසීය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.