සජිත් ගොවි දුක සොයා මුං හේනක…! කුඩ තබා ගෙන වැස්සට තෙමෙයි…!

October 4, 2021 at 4:05 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) තිස්සමහාරාම, බෙරලිහේන ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ඒ ප්‍රදේශයේ මුං ඇට ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා ය.

එහි දී විපක්ෂ නායකවරයා වැස්සකට හසු විය.

එම පිරිස අත කුඩ කිහිපයක් තිබෙනු දැකගත හැකි වුව ද ඔහු වැස්සේ තෙමෙමින් ගමන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස