“සජිත්ට හරියට කතා කරන්නවත් බෑ…! රනිල්ගෙන් ඉගෙන ගනු…!” යි කියමින් සජිත්ගේ බල ඇනි රනිල් දෙසට….

June 24, 2021 at 7:21 am | by emanisa.lk

රටේ විපක්ෂ නායකවරයා කතා කළ යුතු ආකාරය සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහගෙන් උගත යුතු බව අසාද් සාලි පවසයි.

ඊයේ (23) නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්නේ ය.

ඊට පසු කොවිඩ් මර්දන කාර්යසාධක බලකාය සහ හමුදාපතිවරයා විවේචනය කරමින් දැඩි කතාවක් ද කළේ ය.

හරීන් ප්‍රනාන්දු ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රී පිරිසක් හිටපු අගමැතිවරයා අසලට ගොස් කතාබහ කරනු දැකිය හැකි විය.

අසාද් සාලි පසුගිය ජනාධිපතිවරයේ දී සජිත් ප්‍රේමදාසට සහාය ලබා දුන් අතර මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තුව නියෝජනය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *