සජබට ගිය ගමේ එජාප පාක්ෂිකයා නැවත එජාපයට ආවා….!

April 29, 2024 at 4:55 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ග්‍රාමීය නායකත්වය මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙමින් ඇතැයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

පසුගියදා තමන් නුවරඑළියට ගිය අවස්ථාවේ සමගි ජන බලවේග මැතිවරණ අපේක්ෂකයින් ප්‍රාදේශීය නායකයින් විශාල පිරිසක් නැවත එජාපයට එකතු වූ බව ද හෙතෙම පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් වන හෙයින් පාක්ෂිකයා දැනටමත් ඒ වටා එකතු වී අවසන් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *