ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් නිෂ්පාදන කම්හලක්….!

May 8, 2021 at 11:53 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ චීන -ලංකා කොවිඩ් එන්නත් නිෂ්පාදනාගාරයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳ සොයා බලමින් ඇතැයි චීනය පවසයි.

ඒ අනුව මෙරට බලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් ඇතැයි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය අනාවරණය කරයි.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *