වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් අසාදිතව මරුට…!

September 22, 2021 at 10:20 pm | by emanisa.lk

වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප‍්‍රාත්ත වී තිබේ.

ඔහුට කොවිඩ් ආසාදනය වීමෙන් අසාධ්‍ය වී සති දෙකක් පමණ කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *