මහනුවර හේවාහැට ප්‍රදේශයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා පැවැත් වූ ජනරැලියකට වේදිකාව මත සිටි පිරිස පමණ පිරිසක් හෝ සහභාගී වී නොමැති බව වාර්තා වෙයි.
මෙම ජනරැලියේ වේදිකාවේ 18 දෙනෙකු අසුන් ගෙන සිටින අතර වේදිකාව ඉදිරියේ ඔවුන්ගේ කතා ඇසීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ 8 දෙනෙකු අසුන් ගෙන සිටිනු දැකිය හැකිය.