20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් එය ඉදිරිපත් කළේය.
විපක්ෂ මන්ත්‍රීවරු විරෝධති පුවරු ඔසවා ගෙන සටන් පාඨ කියමින් ඊට විරෝධතා දැක්වූහ.
අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වෙයි.