විකල්පයක් තිබුණා නම් අයවැය පරාජය කරනවා…! – පොහොට්ටු මන්ත්‍රී…

November 21, 2021 at 4:52 pm | by emanisa.lk

විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

අයවැය පරාජය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විකල්පයක් තිබිය යුතු බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එවැනි විකල්පයක් නැතුව අයවැය පරාජය කළහොත් සමස්ත රාජ්‍ය සේවය ම කඩා වැටිය හැකි බව ද ප්‍රකාශ කළේ‍ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *