වැඩබලන පොලිස්පති වැඩ අරඹමින් උදෑසන භාවනා කිරීම වහාම නවතා දමයි!

May 1, 2019 at 2:23 pm | by admin

පොලිස් නිලධාරීන් උදෑසන සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පෙර පිරිත් සජ්ඣායනය සහ භාවනා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.

මෙම ආගමික කටයුතු පොලිසියට හඳුන්වා දුන්නේ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *