පාතාලය පසු බසී! කප්පම් ගැනීම් නවතී!

February 14, 2019 at 2:21 am | by admin

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පවසයි.

මධුෂ් අත්අඩංගුවට පත්වීමත් පාතාලයට එරෙහි මෙහෙයුම් තීව්‍ර වීමත් නිසා මදූෂ්ගේ ගෝලයන් සහ සෙසු පාතාල කල්ලි කලබලයට පත්ව විසිරී යාම මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ව්‍යාපාරිකයන් ලතීෆ්ට පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *