වරාය දියුණු කිරීමේ අභියෝගය අපේ ඉංජිනේරුවන්ට භාර දිය යුතුයි…! – ගෙවිඳු…

January 19, 2021 at 9:26 pm | by emanisa.lk

අපේ රටේ වෘත්තිකයන් අපේ ශ්‍රමයෙන් අපේ හැකියාවෙන් අපේ කුසලතාව මත කොළඹ වරාය දියුණු කළ හැකි යැයි කියන්නේ නම් ඔවුන් සමඟ අපේ රජය සහයෝගයෙන් කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමට ද සමපාත වන බව ක්‍රියා මාර්ගය බව ඔහු සඳහන් කළේ ය.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට බදු දීමට ආණ්ඩුව ගන්නා උත්සාහ පිළිබඳ මතුව ඇති ආන්දෝනාත්මක තත්ත්වය පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස