වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ…! අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි…!

January 30, 2021 at 10:53 pm | by emanisa.lk

සියලු වරාය කටයුතු සහ සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ.

මීට අදාළ අතිවි⁣ශේෂ ගැසට්ටුව අද (30) ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂගේ නියෝග පරිදි නිකුත් කෙරිණි.

නැඟෙනහිර පර්යන්ත ගැටළුව මුල් කරගෙන වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දිියත් කර ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *