වඳ දොස්තරට එරෙහිව පැමිණිලි 500ට කිට්ටුයි! ඉල්ලූ ජනාධිපති කොමිසම තවම නෑ!

June 1, 2019 at 9:06 am | by admin

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම්වලින් පසු වඳ භාවයට පත් වූයේ යැයි සැක බව කියන මවුවරුන් 460 දෙනකු ඊයේ (31) වන විට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

කෙසේ වුවද මේ බරපතළ කාරණාව පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු විවිධ පාර්ශව කරන ලද ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස