ලොහාන් බන්ධනාගාර ඇමැතිකම විතරක් අතහරී…! මැණික් ඇමැතිකම තියා ගනී…!

September 15, 2021 at 3:31 pm | by emanisa.lk

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී ඇත.

මෑතක දී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔහු දරන මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයේ තව දුරටත් කටයුතු කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *