ලොව ප්‍රධාන වරාය කිසිවක් රජය මගින් පාලනය වන්නේ නෑ…! – වරාය සභාපති..

January 17, 2021 at 7:40 am | by emanisa.lk

ලොව ප‍්‍රධාන පෙලේ වරාය කිසිවක් රජයන් විසින් පාලනය කරන්නේ නැති බව සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති දයා රත්නායක පවසයි.

එහි දී දයා රත්නායක අවධාරණය කර සිටියේ වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා ඇති බවත්ය.

කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බව ද  ඔහු සඳහන් කර සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස