ලලයි ලිලයි ලයි කොල්ලයි කෙල්ලයි! බුකිය කැළඹූ නාමල් ලිමිණි රංගනය මෙන්න! (video))

September 3, 2019 at 11:35 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඔහු විවාහ ගිවිස ගෙන සිටින ලිමිනි විරසිංහ ප්‍රිය සාදයක දී වේග රිද්ම ගීතයකට නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.

මේ දෙදෙනා තවත් දින කිහිපයකින් එනම් සැප්තැම්බර් 12 වෙනිදා විවාහ දිවියට එළඹීමට නියමිතය.

අරක්කු දුම්වැටි නොබොන නිර්මාංශ තරුණයකු වන නාමල් ප්‍රිය සාදයේ දී ඉතාම සැහැල්ලුවෙන් සෙසු පිරිස සමග නටමින් ගයමින් විනෝද වීම මත් නොවී මෙවැනි සාදයක විනෝදවිය නොහැකි යැයි සිතන තරුණයන්ට කදිම අභියෝගයකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස