යූඇන්පි යොවුන්පුරය වීරවිල කසලපුරයක් කරයි! කසල කඳු අරක්කු බෝතල් යට ඇඳුම් කොන්ඩමි තැන තැන…

April 16, 2019 at 6:37 am | by admin

එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩ සටහනක් වන යොවුන්පුරය වැඩසටහන පසුගිය දිනවල වීරවිලදී පැවැත්විණි.

එය නිමාවට පත්ව සති දෙකක් ගත වුවද මෙතෙක් එම ප්‍රදේශය පිරිසිදු කර නොමැති අතර ප්ලාස්ටික් බෝතල්, හිස් කෑම බහාලුම්, පොලිතින් උර පමණක් නොව යට ඇඳුම් පවා එහි තැන තැන කඳු ගැසී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙවැනි පාරිසරික සහ සංස්කෘතික විනාශයකට මග පෑදීම පිළිබඳ කනගාටුව පළකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *