ලංකාවේ වයස්ගතම කොරෝනා ආසාදිත කතට සුවයි! තෑගි භෝද කදබැඳ ගෙන ගෙදර යයි!

May 20, 2020 at 8:14 am | by emanisa.lk

කොවිඩ් 19 වෛයිරසය ආසාදනය වී මෙරට රෝහලකට ඇතුල් කළ වයස්ගතම රෝගියා වන 94 හැවිරිදි කාන්තාවක් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පසුගියදා පිටව ගියේය.

ඇය වැලිකන්ද රෝහලේ සිට ආසාධ්‍ය තත්ත්වයෙන් මීට මසකට පමණ පෙර අයි.ඩී.එච්. රෝහලට මාරු කළ කාන්තාවකි.

ඇය රෝහලෙන් පිටව යන විට ඇයට රෝහල් කාර්ය මණ්ඩලය සුභපතමින් තෑගි බෝග ද ලබාදී තිබේ‍ෙ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස