ලංකාවේ මද්රාසා පාසල් 1800ක්! මුස්ලිම් සංක්‍රමණිකයන් 11000ක්! සැමට අන්තවාදී අධ්‍යාපනය!

July 4, 2019 at 11:23 am | by emanisa.lk

අද වනවිට මෙරට තුළ මද්‍රසා පාසල් 1800 පමණ ක්‍රියාත්මක වන බවත් ඒවායේ ගුරුවරුන් ලෙස කටයුතු කරන පිරිස් පිළිබඳව මේ දක්වා නිසි හඳුනාගැනීමක් සිදුකර නොමැති බවත් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසයි.

ඊයේ (03) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වාහන්සේ ඒ බව සඳහන් කළහ.

නමුත් තමන් ආරක්ෂ අංශයේන් ලබා ගත් තොරතුරු අනුව ගත් විට මියන්මාර් රෝහින්ගයා ජනතාව මේ වන විට 1700කට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් මේ වන විට අනාථ කඳවුරුවලින් පිටත කටයුතු කිරීමට යොමු වී ඇති බවත් ය.

එමෙන්ම ඇෆ්ගනිස්තානය දකුණු ඉන්දියාව හරහා තලේයිමන්නාරමට බොට්ටුවලින් පැමිනි සැලකිය යුතු පිරිසක් මඩකළපුව මන්නාරම ප්‍රදේශයේ ජිවත් වන බවත් එහිමියන් හෙළි කරයි.

ඊට අමතරව ලෙබනනයෙන් 60ක්, යෙමනයෙන් 20ක්, පලස්තිනයෙන් 53ක්, ඉරාකයෙන් 32ක් සහ සුඩානයෙන් 24ක් ලෙස මෙරටට පැමිණ ජිවත් වන අතර මෙවැනි පිරිස් 11000ක් පමණ දිවයින පුරා අන්තවාදි අධ්‍යාපනය ලබන බවට හෙළි වී ඇති බවද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස