ශ්‍රී ලංකාව තුළ නව ඖෂධ නිෂ්පාදනගාර ඇරඹීමට කැමැත්ත පළ කළ දේශීය ආයෝජකයන් සමග රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පසුගිය දා සාකච්ඡා කර තිබේ.
ඔවුන් සියලු දෙනා මාස 30 ඇතුළත කර්මාන්තශාලා ඇරඹීමට කැමැත්ත ප්‍රකාශ ක තිබේ.
ඔවුන්ගේ සමස්ත ආයෝජනය රුපියල් කෝටි 4000ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධික බව ද වාර්තා වෙයි.