ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් රේණුක පෙරේරා ඉල්ලා අස්වී තිබේ.
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සමග සේවය කළ නොහැකි බැවින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ඔහු විසින් ලිපියක් මගින් දැනුම් දී තිබේ.
දූෂිතයෙකු වැඩ බලන සාමාන්‍යාධිකාරී ධූරයට පත්කර ඇති බවට ඔහු එම ලිපිය මගින් ඇමැතිවරයාට චෝදනා කර තිබේ.