රාජ්‍ය ඇමැතිවරුන්ට වෙන් කළ වාහන සංඛ්‍යාව 5 සිට 7 දක්වා ඉහළ නංවා ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
මේ පිළිබඳ ගැසට්ටුවක් අද (12) ප්‍රකාශයට පත් කර ඇතැයි ද ආචාර්ය ගොඩහේවා ප්‍රකාශ කරයි.
මෙම රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යංශ පවරා නැති වුව ද සියලු ඇමැති වරප්‍රසාද භුක්ති විඳිය හැකි බවයි, ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
