අලුත් ඇමැතිවරුන්ට වැටුප් නෑ…! ඇමැති වරප්‍රසාද අඩු කරනවා..! – අගමැති…

May 19, 2022 at 12:40 pm | by emanisa.lk

අලුතින් පත්වන ඇමැතිවරුන් ඇමැති වැටුප් නොගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එසේ ම ඇමැති වරප්‍රසාද අඩු කිරීමට ද සාකච්ඡා කරන බවයි, අගමැතිවරයා පවසන්නේ.

ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *