රාජපක්ෂ යුගයේ ගෘහස්ථ වියදම රු. 45000යි! අපේ ආණ්ඩුව ඒක 77000 දක්වා නැංවුවා! – ඇමති සුජීව (video)

April 8, 2019 at 8:05 pm | by admin

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.8ක් වනු ඇතැයි ද ඒ අනුව නැවත ආර්ථික වර්ධනය ඉහළ යාම ආරම්භ කර ඇතැයි ද අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.

ඒ අනුව 2001 මෙන්ම තව වසර දෙකකින් ආර්ථික වර්ධන වේගය 6.8ක් දකවා ඉහළ නැංවිය හැකි බව ද ඇමතිවරයා පැවසීය. එපමණක් නොව ගෘහයක මධ්‍යස්ථ වියදම රු. 77 000ට වැඩි වී ඇති බව ද එය මහින්ද රාජපක්ෂ යුගයේ 45000ක් වූ බව ද ඇමතිවරයා හෙළි කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස