රාජපක්ෂ මහත්තයා මල්ලිටවත් දෙන්න කැමති නෑ! තමන් රජ වෙන්නමයි බලන්නේ! – අනුර (video)

August 5, 2019 at 4:15 pm | by emanisa.lk

මේ වන විට පක්ෂ තුළ අපේක්ෂක පොරය නිසා ඡන්ද යුද්ධය පක්ෂ තුළ ආරම්භ වී ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

මේ නිසා එජාපය අඬබෙර ගසා අගෝස්තු 05 වන දින මහා සන්ධානයක් තැනීමට සූදානම් වුවද එය කල් දැමීමට සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

තම පවුලට තම හිත මිතුරන් ඇතුළු හතර වරිගයට සැලකීමට නම් රජ පුටුවේ තමන් වාඩි විය යුතු වීම එයට හේතුව බව හෙතෙම අවධාරණය කරයි.

මහින්ද රාජපක්ෂ සිය මල්ලි වන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා දීමට තවමත් අකමැති බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස