රාජපක්ෂලා ICU දාපු ආර්ථිකේ අපි අමාරුවෙන් ගොඩගත්තා! දැන් ආයෙමත් ආර්ථිකේ මරණ මංචකේ! – මංගල

May 25, 2020 at 12:50 pm | by emanisa.lk

තම ආණ්ඩුව භාරගත්තේ රාජපක්ෂ පාලනය යටතේ 2015 වසර වන විට දැඩි සත්කාර ඒකකයේ පැවති ආර්ථිකයක් බව යහපාලන ආණ්ඩුවේ හිටපු මුදල් අමත්‍ය මංගල සමරවීර පවසයි.

අවුරුදු 4ක මූල්‍ය විනය තුළ එම රෝගියා නැවත සුවපත් වෙමින් සිටි බව ද හෙතෙම පවසයි.

මාස 6ක වර්තමාන ආණ්ඩුවේ පාලනය විසින් ආර්ථිකය නැවත දැඩි සත්කාර ඒකකයට ගෙන ගොස් ඇති බවත් එය මරණයෙන් කෙළවර විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස