රාජපක්ෂලා 45දාහක් එක්ක මගුල් කෑවා! රාජපක්ෂලා පන්නමු! – ඔල්වරසන් විසිල් බල්ටි මැදින් හංස වේදිකාවට නැඟි ආචාර්ය මර්වින්…(video)

October 26, 2019 at 8:26 am | by emanisa.lk

මේ රටේ බලහත්කාරයෙන් මුදල් උදුරාගෙන මගුල් කෑවා නම් ඒ රාජපක්ෂ පවුල බවත් මැදමුලනේ තිස්පන් දහසක් සමග ද ගල්කිස්ස හෝටලේ නව දහසක් සමග ද එලෙස මගුල් කෑවේ යැයි එහිදී ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

එහෙයින් රාජපක්ෂ වැඩවසම් පාලනය පරාජය කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව ‍මෙය බවත් සිල්වා අවධාරණය කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඊයේ (25) මාතර දික්වැල්ලේ දෙවිනුවර පැවති ජනහමුවකට එකතු වෙමින් ආචාර්ය මර්වින් සිල්වා මෙසේ පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස