රනිල් පන්නලා කරූ නායකයා කරනවා නම් අපි කැමතියි! – මුජිබර්

August 26, 2020 at 11:22 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හිටපු කථානායක කරූ ජයසූරිය පත්වන්නේ නම් එම පක්ෂය හා එක්ව කටයුතු කිරීමට සිතා බැලිය හැකි බව සමගි ජනබලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මේ බව කියා සිටියේය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් වෙලා නායකත්වය කරූ ජයසූරිය මහත්තයාට දෙනවා නම් අපිට ඒ ගැන හිතන්න පුළුවන්.

කොහොම වුණත් ඔය පක්ෂය ඉදිරියට ගෙන යන්න නම් සජිත් ප්‍රේමදාස මහත්තයාටම දෙන්න ඕනේ. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස